5 August 2013

අමරදෙවන්ගේ රසික ප්‍රණාම ගීතය

පද්මශ්‍රි පණ්ඩිත් ආචාර්ය අමරදේව ගාන්ධර්වයානෙනි, ජාතිය නැලවූ ජාතිය සුවපත් කළ ජාතික හරය ජාත්‍යන්තරය ඉදිරියේ සම්මානනීය බුහුමනට පාත්‍ර කල සුභාවිත සංගීතයේ පියාණෙනි, 

ඔබ විඳින ඒ සිසිල 
මතු කරවු බිඳු කඳුල 
මා නෙතේ අග රැඳුනෙ ඔබ නිසයි 
ඒ කඳුල මට දෙවන 
නොහිම් වූ අනඳ සන 
මා විඳින පින සදා ඔබටමයි 
- සකල සහෘදයන් වෙනුවෙන් කලාබර කිවි